කොරියානු
පාඩම 3
සුසංගත ස්වර හා ද්විත්ව ව්‍යංජන
සුසංගත ස්වර
මුලික ස්වර වල සුසංයෝගයෙන් සුසංගත ස්වර
නිර්මාණය වේ.
ㅐ
|
එ
|
ඒදන්ඩ
යන පදයට සමාන හඩකින් උච්චාරණය වේ.
|
ㅒ
|
යෙ
|
අයියේ
යන පදයට සමාන පදයකින් උච්චාරණය වේ.
|
ㅔ
|
එ
|
එළුවා
යන පදයට සමාන උච්චාරණයක් ගනී.
|
ㅖ
|
යෙ
|
පෙට්ටියේ
යන වචනයට සමානව උච්චාරණය වේ.
|
ㅘ
|
වා
|
වාහනය
යන පදයට සමානව උච්චාරණය වේ.
|
ㅙ
|
වෙ
|
වෙද යන
වචනයට සමානව උච්චාරණය වේ.
|
ㅚ
|
වෙ
|
වේද යන
වචනයට සමානව උච්චාරණය වේ.
|
ㅝ
|
වො
|
වොරැඳි
යන වචනයට සමානව උච්චාරණය වේ.
|
ㅞ
|
වෙ
|
වේද යන
වචනයට සමානව උච්චාරණය වේ.
|
ㅟ
|
වි
|
විරිඳු
යන වචනයට සමානව උච්චාරණය වේ.
|
ㅢ
|
වි
|
වී යන්නට සමානව යෙදේ.
|
ද්විත්ව ව්‍යංජන
මුලික ව්‍යංජන සුසංයෝග වීමෙන් ද්විත්ව
ව්‍යංජන නිර්මාණය වීම සිදු වේ. ඒවා සියල්ල උච්චාරණයේදී යම් ඇදුනු බවක් ගන්න අතර දිවේ
සමේ පීඩනය ඇති කිරීම මගින් උච්චාරණය වේ.
ㄲ
|
K’
|
අක්කා
උච්චාරණයට සමාන වේ.
|
ㄸ
|
T’
|
තාත්තා
උච්චාරනයට සමාන වේ.
|
ㅃ
|
P’
|
ආප්ප
උච්චාරණයට සමන් වේ.
|
ㅆ
|
S’
|
රූස්ස
උච්චාරණයට සමාන වේ.
|
ㅉ
|
C’
|
උච්ච
යන වචනයට සමාන වේ.
|
මේ ආකාරයට කොරියන්
සුසංගත හා ද්විත්ව ව්‍යංජන හදුනා ගත හැකි අතර ඊලග පාදමින් කොරියන් වචන හා එහි උච්චාරණය
හදුනා ගනිමු.