Sunday, September 30, 2018

කොරියන් පාඩම 03


කොරියානු පාඩම 3
සුසංගත ස්වර හා ද්විත්ව ව්‍යංජන
සුසංගත ස්වර
මුලික ස්වර වල සුසංයෝගයෙන් සුසංගත ස්වර නිර්මාණය වේ.
   
    
 
   

ඒදන්ඩ යන පදයට සමාන හඩකින් උච්චාරණය වේ.

    

  යෙ

අයියේ යන පදයට සමාන පදයකින් උච්චාරණය වේ.

   

   

එළුවා යන පදයට සමාන උච්චාරණයක් ගනී.

   

   යෙ

පෙට්ටියේ යන වචනයට සමානව උච්චාරණය වේ.

  

    වා

වාහනය යන පදයට සමානව උච්චාරණය වේ.

  

   වෙ

වෙද යන වචනයට සමානව උච්චාරණය වේ.

  

   වෙ  

වේද යන වචනයට සමානව උච්චාරණය වේ.

   

   වො

වොරැඳි යන වචනයට සමානව උච්චාරණය වේ.

   

   වෙ

වේද යන වචනයට සමානව උච්චාරණය වේ.

  

    වි

විරිඳු යන වචනයට සමානව උච්චාරණය වේ.

  

    වි

වී යන්නට සමානව යෙදේ.
ද්විත්ව ව්‍යංජන
මුලික ව්‍යංජන සුසංයෝග වීමෙන් ද්විත්ව ව්‍යංජන නිර්මාණය වීම සිදු වේ. ඒවා සියල්ල උච්චාරණයේදී යම් ඇදුනු බවක් ගන්න අතර දිවේ සමේ පීඩනය ඇති කිරීම මගින් උච්චාරණය වේ.

 

  K’

අක්කා උච්චාරණයට සමාන වේ.

 

  T’

තාත්තා උච්චාරනයට සමාන වේ.

 

  P’

ආප්ප උච්චාරණයට සමන් වේ.

 

  S’

රූස්ස උච්චාරණයට සමාන වේ.

 

  C’

උච්ච යන වචනයට සමාන වේ.

මේ ආකාරයට කොරියන් සුසංගත හා ද්විත්ව ව්‍යංජන හදුනා ගත හැකි අතර ඊලග පාදමින් කොරියන් වචන හා එහි උච්චාරණය හදුනා ගනිමු.

1 comment:

ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න

හැමදාමත් ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න                                ආදරේ කියන්නේ youth එකට s...