කොරියන් පාඩම 04
කොරියන්
භාෂාවේ ව්‍යංජන භාවිතා වනුයේ ශබ්දයක මුල හා අවසානයේය. ඕනෑම ව්‍යංජනයක් අවසාන ව්‍යංජනය
ලෙසින් යෙදිය හැකි නමුත් එමගින් නිපදවනුයේ ශබ්ද 7ක් පමණි. එම නිසා මේ ව්‍යංජන හතෙන්
එකකට අනුව එම අවසාන ව්‍යංජනය ශබ්ද වේ.
අවසාන
ව්‍යංජනය
|
ශබ්ද
වන ආකාරය
|
නිදසුන්
|
ㄱ,ㅋ,ㄲ
|
(-k) (k)
|
목,부엌,밖
|
ㄴ
|
(-n)
|
산,눈,편지
|
ㄷ,ㅅ,ㅈ,ㅊ,ㅌ,ㅎ,ㅆ
|
(-t)
|
듣다,옷,낮,꽃,끝,하얗다,있다
|
ㄹ
|
(-l)
|
발,팔
|
ㅁ
|
(-m)
|
밤,몸
|
ㅂ,ㅍ
|
(-p)
|
밥,앞
|
ㅇ
|
(-ng)
|
강,방
|

모자 - තොප්පිය 바지
-කලිසම
구두 – සපත්තු 가방- බැගය
운동화 - ක්‍රීඩා සපත්තු 비누- සබන්
옷 – ඇදුම් 치약
– දත් බෙහෙත්